
හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්
- CNL Reporter
- January 17, 2025
- ආයෝජන
- හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්
- 0 Comments
චීනයෙන් දැවැන්ත ආයෝජනයක්
Continue Reading
චීනයෙන් දැවැන්ත ආයෝජනයක්
Continue Reading
ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන් සිය ගම වූ කැකිරාව ඉපලෝගම ගන්තිරියාගම ශ්‍රී ජයෙන්ද්රාරාමයේ ඉදිකළ සෑරදුන් බොදු ජන පුදට කැප කිරීම පසුගියදා බානගල උපතිස්ස නා හිමියන්ගේ සුරතින් සිදුකෙරින.
Continue Reading
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
Continue Reading
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය.
Continue Reading
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
Continue Reading
අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.
Continue Reading
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 291.79 ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම දර්ශක අගය වන ඒකක 15,827.39 ක් දක්වා ඉහළ ගියේය.
Continue Reading
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.
Continue Reading
නත්තල හා අලුත් අවුරුදු උදාවට සමගාමීව හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළඳකුටි රැසක් සමගින් “විගමණික ශ්‍රමික පොල” අද හා හෙට (2024.12.23 හා 24) යන දෙදින පුරා බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිශ්පාදන අලෙවිපොලේ කටයුතු …
Continue Reading
දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සදහා වඩා පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සදහා වූ කථීකාවතක් ආරම්භ කිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
Continue Reading