
හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්
- CNL Reporter
- January 17, 2025
- ආයෝජන
- හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7ක්
- 0 Comments
චීනයෙන් දැවැන්ත ආයෝජනයක්
Continue Reading
චීනයෙන් දැවැන්ත ආයෝජනයක්
Continue Reading
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවනු ඇත.
Continue Reading
බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමට තීරණය කොට තිබේ.
Continue Reading
ඉපැරණි සංස්කෘතියකට හිමිකම උරුම කරගනිමින් මනුශ්‍යත්වය ඔසවා තබන හර පද්ධතියක ජීවත් වීමට මග පෙන්වනු ලබන හින්දු දහමෙහි උතුම් වූ දිනයක් ලෙස සැලකිය හැකි තෛපොංගල් උත්සවය සමරණ ශ්‍රී ලාංකීය, ඉන්දියානු ජනතාව ප්‍රමුඛ සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව වෙත අපගේ සහෝදරත්වයේ හස්තය ආදරයෙන් දිගු කරන්නෙමු.
Continue Reading
තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
Continue Reading
සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වෙනි ජන්ම දිනයට සාංචි ජනතාවගේ සුබ පැතුම් රැගෙන පැමිණි සාංචියේ ප්‍රභූ නියෝජිත පිරිස පසුගියදා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ, එම කෝවිලේ පාලක මණ්ඩලය වෙනුවෙන් එස්. තියාගු මහතා ඔවුන් ඉතාමත් හරසරින් පිළිගනු ලැබීය. එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද සහභාගි වූහ.
Continue Reading
2024 වසරේ චීනයේ “Silk Road Maritime” හෙවත් සමුද්‍රීය සේද මාවත ඔස්සේ අවසන් කෙරුණු බහාලුම් භාණ්ඩ ගොඩ බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර මිලියන 5කට ආසන්න ය.
Continue Reading
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. මේ අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පැවැති අතර, රජය විසින් ඒ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් දීම මේ වන විටත් අරඹා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
Continue Reading
මත්පැන් සදහා සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading