වෛද්‍ය හම්ද්‍රානිට ඉන්දියාවේ දී හරසර
පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර, සැබෑ රාජ්‍ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්‍යවරයෙකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.
Continue Reading
යුරෝපයේ ගුවන් යානයක් මුල් වරට මත්තලට එයි
බල්ගේරියානු සංචාරකයෝ 180ක් එති
Continue Reading
දෙසැම්බරයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465ක් ලංකාවට
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
Continue Reading
වසර 05කට පසුව සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙනි.
Continue Reading
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Continue Reading
සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Reading
සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.
පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.
Continue Reading
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක නගා සිටුවීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය
ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.
Continue Reading
කටුනායකට ආ ගුවන් යානා 6ක් මහ වැසි නිසා මත්තලට හා ඉන්දියාවට යවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
Continue Reading
නීති විරෝධි E-8 වීසා නිසා නීත්‍යානුකූල E-9 කොරියානු රැකියා අනතුරේ
අනීතික රැකියා නීත්‍යානුකූල කරන්න කිසිසේත්ම බෑ… වංචාකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර… කෝශල වික්‍රමසිංහ – සභාපති ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Continue Reading