මොකක්ද මේ අප්‍රිකානු සූකර උණ ?
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දේපාර්තමේන්තුව,පේරාදෙණිය ගැටබේ රසායනාගාරය තුළ පරික්ෂා කිරිමේන් අනතුරුව එය ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇත.
Continue Reading
‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ ගැන මැතිවරණයට තරග කරන කිසිම පක්ෂයක් තම මතය හෙළි කර නෑ – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
-
CNL Reporter
-
October 31, 2024
-
අධ්‍යාපන
-
0 Comments
නිදහස් අධ්‍යාපනය විනාශ කරන ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ තවදුරටත් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්මන් රජය සහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රකාශ කරයි. මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ, (ඔක්. 30) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති, අධ්‍යාපන සංවර්ධන සංධාන විසින් කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. ඉහත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව …
Continue Reading
පළාත් දෙකක පාසල් කිහිපයකට නොවැම්බර් 1 වනදා නිවාඩු
මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.
Continue Reading