විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න
විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Continue Reading
රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Continue Reading
තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ.
Continue Reading
ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත්වෙයි
පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
Continue Reading
2025 පාසල් පවත්වන දින ගණනේ වෙනසක්
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ.
Continue Reading
අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල අඩු කරයි
ලබන වසරේ මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Continue Reading
අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් – කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.
Continue Reading
තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ජනවාරි 2 සිට
2024 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන වසරේ (2025) ජනවාරි 02 ආරම්භ වේ. සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරය 2025 ජනවාරි 24 වැනි සිකුරාදා අවසන් වේ.
Continue Reading
බස්නාහිර ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම නවතියි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Continue Reading
අධ්‍යාපන අභියෝග ජය ගන්න ADB දායකත්වය
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අගමැතිනි,
Continue Reading