නිල තෙරපුම රෝග ප්‍රතිකාරයක්ද?
-
CNL Reporter
-
November 4, 2024
-
විශේෂාංග
-
නිල තෙරපුම
-
0 Comments
කිසියම් රෝගයක දී ඊට අදාළ නිල තෙරපුම මගින් පමණක් එම රෝගය සුවපත් නොවේ. නිල තෙරපුම මගින් සිදු කරන්නේ පවතින රෝගය සුවය සඳහා උත්තේජනයක් ලබාදීම පමණි. එම උත්තේජනය සමග රෝග සුවය සඳහා කසාය, කල්ක, ගුළි ආදී ඖෂධ ද ලබාදිය යුතුය. ඊට අමතරව අවශ්‍ය නම් තෙල් සාත්තුව ද කළ යුතුවේ.
Continue Reading
සමට ආලේප ගැල්වීමේදී සැලකිලිමත් වන්න
-
CNL Reporter
-
November 4, 2024
-
විශේෂාංග
-
සමට ආලේප
-
0 Comments
සම පැහැපත් කරගැනීමට අපට ක්‍රම දෙකක් තිබේ. ස්වභාවික ක්‍රම භාවිතා කර සහ විවිධ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගත හැකිය.
Continue Reading
සිව්දෙනකුගෙන් එක් අයෙක් ආඝාතයට
•සුදුසු ව්‍යායාම් කරන්නේ මෙහෙමයි
Continue Reading
නැවතිලත් හිත දුවනවා නුඹ තාම එතැනම ඉන්නවා
-
CNL Reporter
-
November 3, 2024
-
විශේෂාංග
-
ගීයක අරුමය
-
0 Comments
තාම එතැනම ඉන්නවා ඈතින්ම වගෙ පේනවා රෑට ඉඳහිට පාට තැවරුණු හාදු හීනෙන් දැනෙනවා
Continue Reading
නොව පැරණිය වන රමණිය සියක් වතින් තිහක්
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ දිවිපෙවෙත ඇතුළත කොතෙක් නම් අය හමු වෙන්නට ඇත්ද?
Continue Reading
පරිස්සමෙන්! කාන්තා හිංසනයට නීති තදයි
බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික පීඩා අතර කාන්තා හිංසනය පවතින්නේ දිනපතා පුවත් මවන සිදුවීමක් ලෙසිනි.
Continue Reading
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද පැවැත්වේ.
Continue Reading
ලෝක කුසලාන ක්‍රිකට් තරගය විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකික විනිසුරුවරියට උපහාර
කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක මෙන්ම ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙනෙවිය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති කාන්තා 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.
Continue Reading