
චෙරි මලින් පිරී ගිය වොෂින්ටනය
- CNL Reporter
- March 31, 2025
- විශේෂාංග
- වොෂින්ටනය
- 0 Comments
වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබේ.
Continue Reading
වසන්ත සමයේ උදාව සනිටුහන් කරමින් ලොව පුරා උද්‍යාන මේ වනවිට මලින් පිරී ගොස් තිබේ.
Continue Reading
සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කිසිදා ක්ෂණිකව සුදු වෙන්න බැහැ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට
Continue Reading
වයසක පුද්ගලයින් වැඩිපුර කතා කිරීම හොඳද
Continue Reading
නාසා ආයතනය නිවේදනය කරයි
Continue Reading
වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.
Continue Reading
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
සෑම වසරක ම මිලියන ගණනක් මුස්ලිම්වරු රාමසාන් උත්සවයේ කොටසක් ලෙස හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටිමින් දින 30ක් උපවාස කරති.
Continue Reading
බටහිර ගීත ක්ෂේත්රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් මහතා පවසයි.
Continue Reading
රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි.
Continue Reading