විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරුබදු සහනය වැඩි වෙන ලකුණු
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
Continue Reading
රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු 15,750කින් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ.
Continue Reading
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16දා) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය.
Continue Reading
නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading
පොලිසියෙන් මිලියනක තෑග්ගක්
වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
Continue Reading
රේස් යන බස් අල්ලන්න මෙහෙයුම්
මගීන්ට මරු කැඳවමින් රේස් යන මගී බස් රියැදුරන් අත්අඩංගුවට ගෙන, ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලීසිය රට පුරා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Continue Reading
මහමුහුදට එක ඇළකින් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ පහමාරක්
ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍රයට එකතු වන බවත්, දිනකට කැළිකසළ මෙ.ටො. 13,000ක් නිපදවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ හා හෙල්ප් ඕ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය චතුර වැලිවිටිය පැවසීය.
Continue Reading
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කළේ තාවකාලිකව
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
Continue Reading
Parking Tickets පළමු විනාඩි 10 නොමිලේ
වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.
Continue Reading
පාකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වැඩිවෙයි
පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Continue Reading