ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
Continue Reading
නුවරඑළියේ වගා හානී වූ 500කට වියලි සලාක බෙදාදීමක් (Photo)
-
CNL Reporter
-
January 3, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
Continue Reading
ඔයාමඩුව සිරවී සිටින වන අලින් කුසගින්නේ – පරිසර ඇමතිට දන්වයි
-
CNL Reporter
-
January 2, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
අලි පලවහැරීම් හේතුවෙන් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ පරිශ්‍රයේ කුස ගින්නේ සිරවී සිටින අලි රංචු ඔවුන්ගේ වාසභූමි වෙත යොමුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි වෙත හුස්ම සංවිධානය ලිපියක් යවමින් දැන්වත් කර ඇත.
Continue Reading
75 වන ජන්ම දිනය සමරණ පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
-
CNL Reporter
-
December 31, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.
Continue Reading
පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සාකච්ඡාවක්
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
Continue Reading
ජාතික රූපවාහිනියේ නව සභාපති තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරයි
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා (26) දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
Continue Reading
විදේශ කටයුතු අමාත්‍යංශය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.
විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වී සිටිති.
Continue Reading
වෛද්‍ය හම්ද්‍රානිට ඉන්දියාවේ දී හරසර
පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් 19 වසංගත සමයේ කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර, සැබෑ රාජ්‍ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්‍යවරයෙකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.
Continue Reading
අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් – කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.
Continue Reading
සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි
ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.
Continue Reading