අගමැති කාර්යාලයේ හදිසි නිවේදනයට ලිතුවේනියානු කොන්සල් කාර්යාලයෙන් ප්‍රතිචාරයක්
සමාජ මාධ්‍යය භාවිතා කරමින් ලිතුවේනියාව මූලික කරගෙන ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන බව කියන වංචනික ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණයන් පිළිබඳව ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇත.
Continue Reading
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්
අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බව
Continue Reading
දුටු තැන අල්ලනු: මාතර උසාවියෙන් දේශබන්දුට විවෘත වරෙන්තු
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11දා) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
Continue Reading
ත්‍රිවිධ හමුදාව සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන්
රජය මගින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ජාතික වැඩසටහනට සමගාමිව දීපව්‍යාප්තව තෝරාගත් පාසල් දහසක් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු
Continue Reading
මාර්තු අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට
2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාවයි
සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්
යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි.
Continue Reading
අනුරාධපුර රෝහලේ වැඩවර්ජනය අඛණ්ඩව
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී තිබේ.
Continue Reading
ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු සමාජ මාධ්‍ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි. දණ්ඩ නීති සංග්‍රහයේ 365: ඇ වගන්තිය ප්‍රකාරව ලිංගික අපරාධවල ගොදුරු බවට …
Continue Reading
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පැවසීය.
Continue Reading