
දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි
- CNL Reporter
- March 21, 2025
- දේශපාලන
- දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙයි
- 0 Comments
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.
Continue Reading
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.
Continue Reading
අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
Continue Reading
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිටි සේවය අත්හිටුයා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස (අප්‍රේල්) 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Continue Reading
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
Continue Reading
පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
Continue Reading
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය
Continue Reading
අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
Continue Reading
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.
Continue Reading
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Continue Reading
සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් වේ.
Continue Reading