ශ්‍රී ලංකා පදනම් ආයතනය දේශපාලනඥයාට මඟ පෙන්වන ආයතනයක් විය යුතුයි

ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්

දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CIDය විසින් අත්අඩංගුවට ගනියි

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා වූ තිසර නානායක්කාර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

මගී බස්වල රියදුරන් මාර්ග නීති කඩකරන විදිහ හොයන්න අලුත්ම මෙහෙයුමක්

මගී ප්‍රවාහන බස්රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවන රියඅනතුරු අවම කර ගැනීම සදහා උත්වය සමය මූලික කර ගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකය.

Continue Reading

නීති විරෝධී ද්‍රව්‍ය රටට ඒම වැළැක්වීමට ජනපති තීරණ රැසක් ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි.

Continue Reading

ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්

ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.

Continue Reading

අල්ලස් ගත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

නව වසරේ රජයේ සේවකයන්ට චාන්ස් එකක්

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

Continue Reading

වන අලි ගම් වැදීම පාලනය කරන්න මුරපොළවල්

වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.

Continue Reading

කෙහෙළියගේ දේපළ අත්හිටුවමින් පුවත්පත් දැන්වීම පළකෙ​රේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි.

Continue Reading