සිවිල් පුරවැසියන්ට දී ඇති සියලු ගිනි අවි සහ පතරොම් ලඟම ඇති ‍පොලිසියට භාර දෙන්න

2025 ජනවාරි 20 දිනට පෙර සිවිල් පුරවැසියන්ට නිකුත්කර ඇති සියලුම ගිනි අවි සහ පතරොම් ලඟම ඇති ‍පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු නොකරන්නේ නම්, එලෙස නියෝගවලට යටත් නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Continue Reading

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: තවත් කරුණු රැසක් එළියට – CIDය කියයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් හෙළිවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

Continue Reading

රටම සුද්ද කරන වැඩේ ජනපති අනුර 18දෙනෙකුට බාර දෙයි

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.

Continue Reading

ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Continue Reading

අලුත් මන්ත්‍රීලා කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (17) දින උදෑසන දිවුරුම් දෙනු ලැබීය.

Continue Reading

නව කථානායකගෙන් ප්‍රකාශයක්

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

Continue Reading

මියන්මාර සයිබර් කඳවුරු වලින් බේරී ශ්‍රි ලංකිකයන් 27 ක් දිවයිනට

මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

Continue Reading

ජනාධිපතිතුමා ඉන්දියාවේ යෙදෙන රාජ්‍ය සංචාරය අතරතුරදී මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය

අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි

Continue Reading