
ශ්‍රී ලංකාව පුරා විසිරුණු චීන ආයෝජන
- CNL Reporter
- January 20, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- weekly business analyzes
- 0 Comments
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පත්වූ වහා ම සුබපැතුම් පණිවුඩ එවූ ප්‍රධාන රටවල් දෙකක් විය.
Continue Reading
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පත්වූ වහා ම සුබපැතුම් පණිවුඩ එවූ ප්‍රධාන රටවල් දෙකක් විය.
Continue Reading
මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට සියයට 3.5ක ආර්ථික වර්ධනයක් ආර්ථික ස්ථාවරත්වය තවත් තහවුරු වන වසරක්
Continue Reading
“අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?” මෑතක දී මිතුරෙක් මගෙන් ප්‍රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්‍රශ්නයක් බව මම දැන සිටියෙමි.
Continue Reading
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයකු හා සංවර්ධන ලොතරයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සේන සූරියප්පෙරුම සමඟ කළ කතාබහකි.
Continue Reading
මසක පමණ කාලයක් තිස්සේ පැවති වී මෝල් හිමියන්ගේ සහ රජයේ සහල් පිළිබඳ මිල ( Price war) යුද්ධයේ තවත් එක් ජවනිකාවක් ඊයේ අවසන් වී ඇත.
Continue Reading
අප විසින් මීට පෙර සඳහන් කල පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමාත්‍ය මංඩලය විසින් සහල් ආනයනය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වෙනස් කර
Continue Reading
** පෞද්ගලික වෙලදුන් කිසිවෙක් ටෙන්ඩර් දාලා නැහැ .
Continue Reading
සතියක් පැවති අධික වර්ෂාව සහ සුළි සුළඟ නිසා කුඹුරු අක්කර තුන් ලක්ෂයක් විනාශ වෙලා.
Continue Reading
දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් විය යුතුයි රාජ්‍ය සේවය තිබිය යුත්තේ මහජන සේවය පිණිසයි හොරු ඇල්ලීමෙන් පමණක් රට දියුණු කළ නොහැකියි
Continue Reading
ආණ්ඩුව සල්ලි අච්චු ගහන කතාව මේ දිනවල බලවත් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ. දේශපාලන වේදිකාවේත් සාමාන්‍ය මහජනයා අතරත් මේ ගැන කතාබහට ලක්වෙමින් ඇත. ඇතැම් පුවත්වලින් වාර්තා වන්නේ මහ බැංකුව විසින් පසුගිය දිනවල විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බවයි.
Continue Reading