
අස්වැසුම අප්‍රේල් මස දීමනාව අද සිට
- CNL Reporter
- April 11, 2025
- දේශපාලන
- අස්වැසුම
- 0 Comments
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි සමාජ සුභසාධක කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසයි.
Continue Reading
අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Continue Reading