
මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් සැලසුම්
- CNL Reporter
- January 6, 2025
- අධ්‍යාපන
- education
- 0 Comments
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මේ වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකල යුතු බව අනාවරණය වී ඇතත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැළසුම් සම්පූර්ණ නොවීම ගැටළුවක්ව පැවතුණි.
Continue Reading