එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අමාත්‍ය විජිත හේරත් මුණගැසෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) දින හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිත විසින් විජිත් හේරත් අමාත්‍යතුමා වෙත දැනුම් දුන්නේ ය.

Continue Reading

සමෘද්ධිමත් සහ අර්ථවත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි – විජිත හේරත්

තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

Continue Reading