ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ (සභාපති) – විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

ආචාර්ය අයි.යූ.අත්තනායක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය

ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය

ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) – විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) – අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය) බලශක්ති අමාත්‍යාංශය

Leave A Comment