විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

Continue Reading

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් – අජිත් අමරසිංහ 

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

Continue Reading

Creative Sri Lanka 2030 වැඩසටහනින් ශ්‍රී ලාංකේය නිර්මාණශීලී සන්නාම ගෝලීය වෙළඳපොළට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවන අදියර පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි.

Continue Reading

දිට්වා, එල් නිනෝ සහ වැසි එළැඹෙන්නට පෙර තිබෙන සති හතර – ලයනල් බෝපගේ

කොළඹ දකුණ රොටරි සමාජය විසින් 2026. සැප්තැම්බර් මස 02 දින කොළඹ දී සංවිධානය කරන ලද “සහය වීමේ සිට සවිබලගැන්වීම වෙත“ යන සම්මන්ත්‍රණයේදී ආචාර්ය ලයනල් බෝපගේ විසින් කරන ලද දේශණය.

Continue Reading

අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.

Continue Reading

2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.

Continue Reading

ඊපීඑෆ් /ඊටීඑෆ් සාමාජිකයින් හට වැඩි ප්‍රතිලාභ හිමිකර දීම රජයේ අරමුණයි – කම්කරු ඇමති කියයි

සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) සහ සේවක භාරකාර අරමුදල (සේ.භා.අ.) වඩා කාය–ක්ෂම කර එහි සාමාජිකයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Continue Reading

EPF/ETF සේවක අරමුදල් ඈවරයි – දෑවරයි !!!

සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව  හැඳින්වූයේ “‍ෆන්ඩ්”‍ එක යන කෙටි නමින්‍ ය. තුරුණුවියේ සිට ශ්‍රමය වගුරා විශ්‍රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට රුපියල් ට්‍රිලියන 32.977ක් ණයයි

2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.

Continue Reading

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී.

Continue Reading