“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එළි දැක්වීම මාර්තු 12 දින

2026 මාර්තු 12 දින 93 වැනි වියට පා තබන ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම්  ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය එළි දැක්වීමල කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදු කෙරේ.

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මුඛ්‍ය දේශනය පවත්වන මේ අවස්ථාවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානී විජේසිංහ ද  අදහස් දැක්වීමට නියමිතයග සංවිධානය ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙනි.

දිනය සහ වේලාව –   2026 මාර්තු 12 වන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 6.00 දක්වා

ස්ථානය – අංක 14, නිදහස් මාවතල කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරය

Leave A Comment