ලංකා බැංකු සේවක සංගමයෙන් අය-වැය ගැන නිවේදනයක්
2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.
Continue Reading
කඳුළු එක්ක චියර්ස්…
-
Editor
-
November 19, 2025
-
විලාසිතා සහ සිදුවීම්
-
0 Comments
“කොළොං ගස් සෙවණේ විඳින හුදෙකලාව ගැඹුරු වේදනා දනවන්නේය. ඒ මිහිරි අතීත සැමරුම් පපු කුහරයේ සිට බුබුළු දමමින් මතුව බිඳී යන්නේ දුක දනවමිනි. රහසිගත සියුම් ඉකිබිඳුමක් තමන් තුල සිරව ඇතැයි ඔහු සිතුවේය. ඔහු ඈතින් පෙනෙන ශේෂ කඳු සිරස දෙස බැලුවේය.
Continue Reading
COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම – සුපුන් ළහිරු ප්‍රකාශ්
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය.
Continue Reading
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි
-
Editor
-
November 19, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.
Continue Reading