රට පුරා විදුලි රථවාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීමට අමාත්‍ය විජිත හේරත් චීනයට යෝජනා කරයි

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කළේ ය. ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය …

Continue Reading

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?

ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි? (උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි  විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් …

Continue Reading

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ නව සභාපතිවරයා ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.

Continue Reading