ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, කියුබානු සහ තවත් ආක්‍රමණ තර්ජන හමුවේ චීනය සහ රුසියාව – සුනන්ද දේශප්‍රිය
ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.
Continue Reading
තැපෑල නැගිටියි
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
srilankapost
-
0 Comments
දීර්ඝ කාලයක් මෙරට රාජ්‍ය පාලනයේ නෙත නිසිලෙස නොගැටුන ශ්‍රී ලංකා තැපැල පසුගිය වර්ෂයේ සුවිශාල පිබිදීමක් ලබයි.
Continue Reading
රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය (10) දින බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
Continue Reading