ස්වභවික ව්‍යවසනයකදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග – නිර්මලා දමයන්ති
එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක සේ අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය.
Continue Reading
ෆීනික්ස් ((Phoenix) පක්ෂියා අළු ගසා නැගිටීම: එක්සත් රාජ්‍යයහි ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක් රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති
Continue Reading
ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
Continue Reading
හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා
මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද …
Continue Reading