වික්ටර් අයිවන්ගේ අභිරහස; විප්ලවවාදියෙකුගෙන් මාධ්‍යවේදියෙකුට: දේශපාලන හේලිකාව – ලයනල් බෝපගේ

වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරකට පසුවත්, ඔහුව නිර්වචනය කළ ප්‍රතිවිරෝධතා තවමත් ජීවමාන ව පවතී. ඔහු ජීවිත කාලය පුරාම පාර්ශ්වික-ආබාධිත බවක් ද ඇතුළු සියළු දුෂ්කරතාවන්ට මුහුණ දී, ශ්‍රී ලාංකික මාධ්‍ය මත නොමැකෙන සලකුණක් තබා ගිය කැපී පෙනෙන පුද්ගලයන්ගෙන් කෙනෙක් විය හැකිය. බර්ට්‍රන්ඩ් රසල්ගේ සහ මහත්මා ගාන්ධිගේ කෘතිවලින් හැඩ ගැන්වුන ක්‍රියාකාරිකයෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු සහ කතුවරයෙකු වූ ඔහු කිසි විටෙකත් දේශපාලනිකව මධ්‍යස්ථ ව …

Continue Reading