ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය
මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.
Continue Reading
සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි පිළිරුව අසලදි
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් …
Continue Reading
2030 දී ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත් කරවීම 60% දක්වා ඉහළ නැංවීමට ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.
Continue Reading
තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වන වෙනත් සාධක කිහිපයක් තිබෙනවා. පසුගිය කාලයේ වාර්තාවක පළවූ ආකාරයට යම් නඩුකරයක් සම්බන්ධ පොලීසියේ විමර්ශනවල සිට මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විමර්ශන සම්පූර්ණ කර, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහාධිකරණයට යොමු කර අධි චෝදනා පත්‍ර ගොනුකරනවාද නැද්ද යන්න එතනදී තීරණය කර, නඩු විභාගය අවසන් කරන්න අවුරුදු 07 – 15 කාලයක් ගතවෙනවා. හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුව 2008 සිදු කළ පහර …
Continue Reading
වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.
Continue Reading
යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ – ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය
-
Editor
-
May 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්‍රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් මෙලොව අන් අඥාණකමක් තවත් නැත. එහෙත්, දශක තුනක් තිස්සේ මව්බිමේ හදවත පලා දමමින්, ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලිගත් මහා සාපයකට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මුහුණ දීමට සිදු විය. අද ඒ අමිහිරි අතීතයට තිත තැබූ දිනයයි. ලෙයින් සහ කඳුළින් ලියවුණු ඒ ඉතිහාසය නිමා …
Continue Reading