රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21දා සිට අඩාලයි
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.
Continue Reading
ඉබෝලා වෛරස් වසංගත තත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්
ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2026.05.20 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
Continue Reading
බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය ලබාදුන්නා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක (Video)
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් …
Continue Reading
වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති වෙසක් පූජා සහෝදරත්වයේ – වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.
Continue Reading
කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සමඟ යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්‍රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්‍ය සම්පත සූරාකෑම පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම …
Continue Reading