විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය හමුවෙයි
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය අද (01) දින හමුවීම වූ බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.
Continue Reading
ඉතිහාසයේ ප්‍රථමවරට මොංගෝලියාවට සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඩම කරති
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්‍රිස්තු වර්ෂ පලමුවෙනි සියවසේ සිට ටිබෙට් මහායාන බුදු දහම පවතින මොංගෝලියාවේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රථම වරට සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා එරටට වැඩම කිරීම පසුගියදා (30) සිදු විය.
Continue Reading
අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට දිවයින පුරා පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් පුළුල් කිරීමට වැඩපිළිවෙලක්
-
Editor
-
June 1, 2026
-
ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම බාධාවක් වන පරීක්ෂණ සහ සහතික කිරීමේ පහසුකම් හිඟය මඟහරවා ගැනීම සඳහා දිවයින පුරා එම පහසුකම් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විස්තීර්ණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, පරීක්ෂණාගාර, සහතික කිරීමේ ආයතන සහ අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.
Continue Reading
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතියට
-
Editor
-
June 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
Continue Reading