අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ප්‍රසන්න පෙරේරා | අංශාධිපති  ආර්ථික  සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්‍යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට …

Continue Reading