ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි

ප්‍රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්‍යාවශ්‍ය හදිසි වෛද්‍යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්‍ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්‍ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි  සහන ද්‍රව්‍ය ඉන්දියානු රජය එරටට යවා ඇත.

Continue Reading

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල කොළඹ දී ජූලි 24 දින ආරම්භ වේ

​ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Continue Reading