සුව සැරිය පදනමට දස වසරයි
-
Editor
-
August 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (31) දින කොළඹ, ශ්‍රී ලංකා …
Continue Reading
සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා නව පත්වීම් 1,444ක් ප්‍රදානය කරයි
-
Editor
-
August 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (01) දින අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය …
Continue Reading
Elegant Interiors ග්‍රන්ථය එළිදැක්වීම හෙට (04) දින
-
Editor
-
August 3, 2026
-
විලාසිතා සහ සිදුවීම්
-
0 Comments
ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීනයෙකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා රචනා කළ Elegant Interiors (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය එළිදැක්වීම අගෝස්තු 04 දින පස්වරු 3.00 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
විනිසුරු අසුනෙන් ඔබ්බට: විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? – ලයනල් බෝපගේ
2026 ජූලි 27 වන දින, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යන අතර මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සඳහාද ඊට අනුරූප කාලදීර්ඝ …
Continue Reading