තනියම නටන්න බැරි ‘එල් නිනෝ නම් නැට්ටුවා’ – ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් එල් නිනෝ සංසිද්ධියේ දේශගුණික යථාර්ථය

නිවර්තන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.

Continue Reading

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාව ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවළියට එල්ලවන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වැදගත් කරුණු දෙකක් සලකා බැලීමට සිදුවේ. ඉන් එකක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටීමය.

Continue Reading

 ඩෙංගු නම් “ඩෙංගු මෙහෙයුම් මැදිරියේ – 011 – 7966366″ අංකයට කතා කරන්න

ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබාගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් (Hotline) ස්ථාපිත කර ඇත.

Continue Reading

ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍රය හැදුවත් වැඩ නෑ

පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්  ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව්  යන  දූපත් සහ ඒ ආශ්‍රිත  ප්‍රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

Continue Reading

​”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්

​පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …

Continue Reading

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Continue Reading

“ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්‍රදර්ශනයක් හා සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

Continue Reading

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන්න – NMSJ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියළු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මභා සැසිය

මෙරට ජනතාවට අවශ්‍යකරන ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය  සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ  හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.

Continue Reading