ඉරාන සහ එක්සත් අරාබි විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක්

කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ .

Continue Reading

සාජාහිදී කොටුවූ ‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට

සාජාහිදී අත්අඩංගුවට පත්වූ මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට…

අද(06) උදෑසන 6 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 3.8%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.29කි

Continue Reading

ගෑස් තොග සඟවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් වැඩි කිරීමට පියවර – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ගෑස් තොග සගවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලිම් වැඩිකර ඇතැයි පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Continue Reading