රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්ය පාරිභෝජන ද්රව්ය හිඟයක් පවතින බවට පළවන ප්රචාර අසත්යයි
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්ය පාරිභෝජන ද්රව්යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්ය ඔස්සේ ගෙන යනු ලබන ප්රචාරවල කිසිදු සත්යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Continue Reading
ඉන්ධන අර්බුදය අපට ප්රබල බලපෑමක් ඇති කළ හැකියි – ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති සාලිය වික්රමසූරිය
-
Editor
-
October 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වර්තමානය වන විට යළි ලෝකය පුරා ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ආසියානු කලාපයට ප්රබල ලෙස බලපාන බව ජාත්යන්තර මාධ්ය වාර්තාවල සඳහන් වේ. එයට හේතු කිහිපයක් බලපා තිබේ. ඒ අතර සෞදි අරාබිය තාවකාලිකව සිය තෙල් සැපයුම අත්හිටුවීම මෙන්ම, ඉරාන – එක්සත් ජනපද අර්බුදය හේතුවෙන් ඉරානය දිගින් දිගටම හෝර්මුස් සමුද්ර සන්ධිය අවහිර කරගෙන සිටීම ද වේ.
Continue Reading
නවසීලන්තය පෙන්වා කෝටි 3කට විද්ද වංචාකරුට වැඩ වරදි
-
Editor
-
October 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඊශ්රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
හිටපු කථානායක කරු තැනූ ජාතික සමඟියේ පාලමට දශකයයි !
-
Editor
-
October 6, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
“ජාත්යාලය” වචනයට පමණක් සීමා කරන පිරිස බොහෝ සිටිය ද ප්රායෝගිකව ජාතියට ආදරය කරන සැබෑ මිනිසුන් සිටින්නේ ඉතාමත් අතළොස්සකි. හිටපු කථානායක ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය යනු එවන් උත්තුංග චරිතයකි. තම ජීවිත කාලය තුළ රටේ විවිධ ගැටුම්, අරගල සහ කඩාවැටීම් රාශියක් සියැසින් දුටු ඔහු නිරන්තරයෙන් ඒවාට ප්රායෝගික විසඳුම් සෙවීය. අනාගත පරපුර වෙනුවෙන් මාතෘභූමිය සුන්දර බිමක් ලෙස භාර දීම සිය උර මත තිබෙන …
Continue Reading
PSTA ගැසට්ටුව: අදහස් ප්රකාශ කිරීමේ නිදහස තර්ජනයට ලක්කර ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කැපීමක්! – IMA
-
Editor
-
October 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ගැසට් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස, මාධ්ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය ‘අන්තර්ජාල මාධ්ය ක්රියාකාරීත්වය’ (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
Continue Reading
රනිල්ගේ ආරක්ෂකයකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු! – SLWJA
-
Editor
-
October 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.
Continue Reading
UNGA81 සැසිවාරයට සමගාමීව අමාත්ය විජිත හේරත් විදේශ අමාත්යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි
-
Editor
-
September 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට (UNGA81) සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා විදේශ අමාත්යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සහ සාකච්ඡා මාලාවක් පැවැත්වීය.
Continue Reading
අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියෝ සෞදි රජුගෙන් ඉල්ලා සිටිති
-
Editor
-
September 29, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර ඇති අනෝජන් සිවරාසාට තරුණයාට සමාව ලබා දෙන ලෙස, සෞදි අරාබියේ ඉතිහාසයේ ප්රථම වරට එරටට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ වශයෙන් තමන් වහන්සේ, සෞදි අරාබි රාජධානියේ මහරජතුමන් වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජතුමා ගෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියෝ ප්රකාශ …
Continue Reading
ශ්රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන
-
Editor
-
September 28, 2026
-
දේශපාලන, පුවත්
-
red cross
-
0 Comments
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
ආණ්ඩුව මහජන සේවාවක් බවට පරිවර්තන කිරීමට සමත්වී තිබෙනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක
-
Editor
-
September 28, 2026
-
දේශපාලන, පුවත්
-
akd
-
0 Comments
හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, වාහන විශාල ප්රමාණයක් දුන්නා, මට කළින් හිටපු ජනාධිපතිවරයා ගිහින් ලියුමක් එව්වා කෝකියෝ 16ක් ඕන කියලා. මෙහෙම නායකයෝ හිටියා. අද ඒවා කිසිවක් දෙන්නේ නැහැ. දේශපාලකයා මහජනතාවට බරක් නොවිය යුතුයි. පසුගිය වසර දෙක තුළ මහජන සේවාවක් බවට පරිවර්තනය කිරීමට අපි සමත් වී තිබෙන බව ‘අපේ ආණ්ඩුව’ – ‘වසර දෙකයි – රටට සුබයි’ ජාතික ජන බලවේගයේ රැස්වීම් …
Continue Reading