
අගමැති හරිනි CHOGM විධායක සැසියට සහභාගී වෙයි
- Log2Bandara
- November 6, 2026
- දේශපාලන
- අගමැති හරිනි
- 0 Comments
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින
Continue Reading
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින
Continue Reading
කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ .
Continue Reading
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ
Continue Reading
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා
Continue Reading
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ නායක හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමන්ගේ සංකල්පයක් ඔස්සේ පර්යේෂිත ග්‍රන්ථයක් වන ”පූර්ව ජන්ද භාවිතයේ ශ්‍රී ලාංකේය ආකෘතිය හඳුනාගැනීම: ජන්ද භාවිතය සඳහා පහසුකම් අවම, සුදුසුකම් ලත් දේශීය ජන්දහිමියන්ගේ ජන්ද භාවිතය සඳහා උචිත විකල්ප ජන්ද ක්‍රම හඳුනාගැනී ම පිළිබඳ අධ්‍යයනය” ඔබ වෙත එවීමට හැකිය.
Continue Reading
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් (03) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Continue Reading
ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට එල්ල වූ දැඩි විරෝධයක් පෙන්නුම් කරමින්, ඩෙමොක්‍රටික් පක්ෂය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජයග්‍රහණය කරමින් කොන්ග්‍රස් මණ්ඩලයේ බලය සම්පූර්ණයෙන්ම තමන් නතු කර ගනී.
Continue Reading
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුට මසකට රු. 17,742ක් දක්වා ඉහළ ගොස් ඇත.
Continue Reading
ලාල් විජේනායක කායිකව අපෙන් සමු ගත් නමුත් ඔහු තම ජීවිත කාලය පුරාම පෙනී සිටි කැප වූ අරමුණු සහ පරමාර්ථ ශ්‍රී ලංකාවේ මෑත කාලින ඉතිහාසයෙන් කිසි දින සමු ගන්නේ නැත. ජාති ආගම් සහ වාර්ගික වශයෙන් බෙදී සිටින ජනතාව එකම වහළක් යට සාමයෙන් සතුටින් ජීවත් වනු දැකීම ඔහුගේ අපේක්ෂාව විය. දේශපාලන කැපවීමක් සහ පරිත්‍යාගයක් නොමැතිව එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය කිසි දින …
Continue Reading
අජිත් අමරසිංහ විසින් රචිත “ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම 2026 නොවැම්බර් මස 11 වෙනි බදාදා පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
Continue Reading