
ශ්රේණි වෛද්ය නිලධාරීන්ගේ වෘත්තීය දායකත්වය ඉහළ නැංවීමට ‘Intermediate Cadre’ (Middle Grade) තනතුරු පද්ධතියක්
යෝජිත තනතුරු පද්ධතිය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා දෙකක්.
Continue Reading
යෝජිත තනතුරු පද්ධතිය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා දෙකක්.
Continue Reading
රජයට ලැබී ඇති ජනවරම PTA පනතේ නම පමණක් වෙනස් කිරීමට නොව, එය අපයෝජනකාරී බවට පත් කළ, කිසිදු පාලනයකින් තොර බල ක්රමය අවසන් කිරීම බව ඕස්ට්රේලියාවේ – ශ්රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්රේලියානු සහයෝගිතාව (AAGGSL) විසින් ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ පිළිබඳව ප්රකාශය නිකුත් කරමින් අවධානය කරයි.
Continue Reading
ශ්රි ලංකාවේ ජාතික සුවතා සංචාරක ප්රවර්ධනය උදෙසා යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරේ. මූලික යෝජනා 5 ක් ඇතුලත් මෙම ඉල්ලීම් අද ශ්රී ලංකා විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය විසින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා වෙත භාර දෙන ලදී.
Continue Reading
ඉහළ ගොස් ඇති ඉන්ධන මිල අඩු කිරීමේ උත්සාහයක කොටසක් ලෙස රුසියාවෙන් ඩීසල් මිලදී ගැනීමට ගෙන ඇති සැලසුම “වහාම ආපසු හරවන ලෙස” (වෙනස් කරන ලෙස) රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් සිව්දෙනෙකු සහ ඩෙමොක්රටික් සෙනෙට් සභිකයින් දෙදෙනෙකු ඉරිදා දිනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියහ.
Continue Reading
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය දේශපාලන පණිවිඩය ප්රචාරය කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ ඩොලර් මිලියන ගණනක මුදලින් අරමුදල් සැපයූ ඉතිරිව ඇති සියලුම රූපවාහිනී වෙළඳ දැන්වීම් අවලංගු කළ යුතු බව ෆෙඩරල් විනිසුරුවරියක් ඉරිදා රාත්රියේ නියෝග කළාය. එසේ වුවද, අදාළ දැන්වීම් ප්රචාරණය අවසන් වෙමින් පවතින බව පාලනාධිකාරිය පවසා තිබුණි.
Continue Reading