
සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කරන ව්‍යාපෘතිය සාර්ථකයි
- CNL Reporter
- February 27, 2025
- පුවත්
- සෑම නගරයකම ඔසුසලක් ස්ථාපිත කරන ව්‍යාපෘතිය සාර්ථකයි
- 0 Comments
කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සෞඛ්‍ය ඇමැති කියයි
Continue Reading
කොළඹ 7 රාජ්‍ය ඔසුසලට වසර 51ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී සෞඛ්‍ය ඇමැති කියයි
Continue Reading
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේදී A-330 ගුවන්යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන්යානා 08ක් මිල දී ගැනීමේදී එයාර් බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක පමණ කාලයක් ඊයේ (26) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර …
Continue Reading
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් මහතා පවසයි.
Continue Reading
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
Continue Reading
මහනුවර දළදා පෙරහර වර්ණවත් කළ නැටුම් ශිල්පියා
Continue Reading
පොලොන්නරුවේ ඇති මහා පරිමාණ එක් සහල් මෝලක් පමණක් තවමත් රජයේ පාලන මිලට වඩා රුපියල් 10ක්, 15ක් සහ 20ක් වැඩියෙන් අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බවත් එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
Continue Reading
ඉකුත් 18වැනිදා මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
Continue Reading
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading