ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍රය හැදුවත් වැඩ නෑ

පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මභා සැසිය

මෙරට ජනතාවට අවශ්‍යකරන ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය  සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ  හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.

Continue Reading

රෝහල් පද්ධතියේ ගැටලු සඳහා උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජය නොසලකා හරිමින් සිටිනවා – GMOA

රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය …

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading

හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක‍ින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි

මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින්  හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි

වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පසුගියදා කටයුතු කරන ලදි.

Continue Reading

GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.

Continue Reading

රජයේ වෛද්‍ය සංගමය ඖෂධ හිඟයට හා වෛද්‍යවරුන්ට ඇති බලපෑමට යෝජනාවළියක් සකස් කරයි

රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී  වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

GMOA ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2025/2026 නිළවරණයේදී පත් වු අභිනව විධායක සභාව සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉදිරි වැඩපිළිවෙල මෙසේය.

Continue Reading