කරු ජයසූරිය

නව යුගයකට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටකට යොමු විය යුතුයි – කුරු ජයසූරිය

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading

වීඩියෝ පට නිරීක්‍ෂණයකින් තොරව නීතිපති උපදෙස් පැතීම ගැන අධිකරණ නියෝග නොතකා කටයුතු කළ කුරුඳුවත්ත පොලිසියට මහේස්ත්‍රාත් අවවාද

මීට පෙර කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් වලට අනුව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන නරඹා ඊට අදාළව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මාලි මහත්මිය මෙම අවවාද කිරීම සිදුකරනු ලැබීය.

Continue Reading

ජනපතිගේ තුන් වන විදෙස් සංචාරයෙන් රටට ලැබෙන්නේ මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස අද (පෙබරවාරි 10 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.

Continue Reading

අල්ලස් රෑන්ක් එකෙන් ශ්‍රී ලංකාව Fail

වාර්ෂිකව ලැබෙන නාස්තිය, දූෂණය, වංචා පැමිණි බාගෙට භාගයක් අපතේ! 2013 දී 79 ඉඳලා 2024 දී 115 බැහැලා “අල්ලස් කොමිසමට අවශ්‍ය තරමට නිලධාරීන් හා සම්පත් නෑ”

Continue Reading

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.

Continue Reading

රෝගියාගේ මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතුයි – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

පිඹූර මූලික රෝහලේ දැනට වසා දැමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සේවා ආරම්භ කිරීමට උපදෙස්.

Continue Reading

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නැහැ – බලශක්ති අමාත්‍ය  ඉංජිනේරු කුමාර ජයකොඩි

පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුවයි.

Continue Reading

නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති

නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

Continue Reading

මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

Continue Reading