ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව ලෙස සභාපති අමල් නිරෝෂණ අත්තනායක පත් කරයි
-
Editor
-
June 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා (16) දින පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
Continue Reading
පවුල් ප්‍රේෂණ දිනය අර්ථවත් ආකාරයකින් සැමරීම රජයේ වගකීමකි.
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
migrant
-
0 Comments
කම්කරු සංක්‍රමණිකයන් “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම!
Continue Reading
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
-
Editor
-
June 16, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා – අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදාවේවායි අප සැවොම ප්‍රාර්ථනා කරමු යැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ …
Continue Reading
බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු
-
Editor
-
June 12, 2025
-
පුවත්, විශේෂාංග
-
child-care
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්‍රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් …
Continue Reading
ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Continue Reading
මෙරට විශාලතම බටහිර ඖෂධ දේශීය නිෂ්පාදන ආයතනයේ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට
-
Editor
-
June 11, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
මෙම ඖෂධ නිෂ්පාදනායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භවීමත් සමඟ මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශාල පෙරළියක ආරම්භය සනිටුහන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික අභිලාශ හා සමපාත වනු ඇත්තේ කෙදිනකද?
-
Editor
-
June 11, 2025
-
දේශපාලන
-
government
-
0 Comments
වෙනදා මෙන්ම මෙවරද ජාතික පරිසර දින උළෙල පවත්වන ලද අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. එය මෙවර පැවැත්වුයේ කොළඹින් බැහැර කෑගල්ලේදීය. ගෝලීය පණිවුඩ වලටද සවන් දෙමින් මෙවර එහි තේමාව වූයේ “Let it Sprout”, යන්නයි. එනමුත් සැබවින්ම කැපී පෙනුනේ ලෝක පරිසර දිනය තුළ ශ්‍රී ලංකාව ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න නොවේ. ජනාධිපතිවරයා රාජ්‍ය සේවය පිළිබඳව කල සඳහනයි. …
Continue Reading
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරයි
-
Editor
-
June 11, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
රූපවාහිනීය ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කරයි
-
Editor
-
June 11, 2025
-
තොරතුරු තාක්ෂණය, පුවත්
-
0 Comments
මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.
Continue Reading