ප්‍රශ්නගත E8 වීසා රැකියා නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා

එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්‍ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ

Continue Reading

චීන ආයෝජකයෝ ලංකාවේ ICC නියෝජිතයෝ හමුවෙති

යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට යුවන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මෝව් හොන්ජියන් (Mou Hongean) මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගියදා මෙරටට පැමිණියහ.

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ.

Continue Reading

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 )  දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Continue Reading

ඩොලර් අර්බුදය මැද හීනවන සෘජු විදෙස් ආයෝජන

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

Continue Reading

ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් කටුනායකට

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Continue Reading

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා මංගල විජේසිංහ‍

විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.

Continue Reading

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.

Continue Reading