ආනයනික සහල් මෙටි්‍රක් ටොන් 22,600ක් පෙරේදා රේගුවෙන් එළියට

රේගුවට ලැබුණු ආනයනික සහල් මෙටි්‍රක් ටොන් 22,600ක් පෙරේදා (18දා) දිනය තුළ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

Continue Reading

සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි

මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළෙද අමාත්‍යංශය සදහන් කරයි.

Continue Reading

සාත්තු සේවා විෂය නිර්දේශයේ සංශෝධනයක්

සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.

Continue Reading

ඉන්දීයාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවේ අයෝජනයට කැමැත්ත පළ කරයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.

Continue Reading

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි කණ්ඩායමක් සියලු පාර්ශව එකතුවී බේරා ගනියි (VIDEO)

මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් (16) දින දිවයිනට පැමිණියා. ඒ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.

Continue Reading

මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජ හිඟයක් මවාපාමින් ඉන්නවා

-තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී

Continue Reading

සියලු කොටස් මිල දර්ශකය පැන්න පිම්ම

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියේය.

Continue Reading

සංචාරක කර්මාන්තය දැන් නැවතත් පුනරුත්ථාපනය වෙමින් ඉදිරියට යනවා.

පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අවසන් භාගයේදී සංචාරක මණ්ඩලයේ සභාපති කණ්ඩායම ඇස්තමේන්තු කළේ මේ වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 26ක් පමණ ලංකාවට එයි කියලා.

Continue Reading

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක නගා සිටුවීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය 

ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවසීය.

Continue Reading