ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් – එක්සත් ජාතීන්ගේ සංවිධානය
-
CNL Reporter
-
December 16, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator – RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා මෙම අදහස් පල කරන ලදී.
Continue Reading
මේ වසරේ රට රැකියා ලක්ෂ 3 පනී
මෙම වසරේ (2024) ගතවූ කාලයේදී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවා ඇත. සිකුරාදා (13 දා) වනවිට එම ගණන 300,162කි.
Continue Reading
වෙළෙඳ මාෆියාවට කඩේ යන නිලධාරින් ගැන තොරතුරු එයි
වෙළෙඳ මාෆියාව සමග හොර රහසේ ගනුදෙනු කරන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කීපදෙනකු පිළිබඳව නිල නොවන ආකාරයට තොරතුරු ලැබෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.
Continue Reading
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
Continue Reading
පොල් හිඟයට හේතුව අධික උණුසුම – රුහුණු සරසවියෙන් අනාවරණයක්
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.
Continue Reading
දුම්රිය සේවය දියුණු කිරීමට විශේෂ අවධානයක්
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
Continue Reading
සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත් ලබාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
වැඩි මිලට හාල් විකිණූ කඩ 50කට නඩු
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසල් 50කට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නඩු පවරා ඇත.
Continue Reading
ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
Continue Reading
ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය ලැබෙන විදියේ වෙනසක්
ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Continue Reading