රේගුව ඉලක්කයට ළං වෙයි

මේ වසරේ ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

මහ මෝල්වලින් සහල් ලැබීම 60%ක් අඩු වෙලා – පිටකොටුවේ තොග වෙළෙන්දෝ

මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.

Continue Reading

රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්

ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Continue Reading

මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

Continue Reading

කොටස් වෙළෙ­ඳ­පො­ළ ඉතිහාසයේ ඉහළම අගයට

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශ­කය (ASPI) ඉති­හා­සයේ ඉහ­ළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.

Continue Reading

මාසික ගෑස් මිල සංශෝධනය හෙට

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

Continue Reading

සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි

සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

ඩොලරය පරදා රුපියල සියයට 11.3කින් ඉහළ ගිහින්

මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Continue Reading

වැස්සෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන

පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

Continue Reading