
විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- CNL Reporter
- November 23, 2024
- බැංකු සහ මූල්‍ය
- විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Reading
නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.
Continue Reading
වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් කෝටි 129.2ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Continue Reading
මාලිමාවට සුබ පතමින් ඒකාබද්ධ ඇඟලුම් සංසදය කියයි
Continue Reading
-රජයේ ප්‍රතිපත්තිය යළි තහවුරු කරයි
Continue Reading
බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.
Continue Reading
උතුර-දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන් ගෙන් බැඳුම්ලත් අග්‍රාමාත්‍යතුමිය ඇතුළත් අභිනව අමාත්‍ය මණ්ඩලයට මාගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමි.
Continue Reading
එතෙක් මුදල් අයකිරීම, ගමන් බලපත්‍ර එකතු කිරීම නීති විරෝධියි – කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ
Continue Reading
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට යුවන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මෝව් හොන්ජියන් (Mou Hongean) මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගියදා මෙරටට පැමිණියහ.
Continue Reading
ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්‍රකාශ කරන්නේ නිවැරදි ආර්ථික ක්‍රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්‍රතිසංවිධානය කරන බවයි.
Continue Reading