මහ බැංකුව අලුතින් මුදල් අච්චු ගැහුවා ද?
මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Reading
ඩොලර් අර්බුදය මැද හීනවන සෘජු විදෙස් ආයෝජන
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
Continue Reading
ශීත ඍතුවට යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් කටුනායකට
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Continue Reading
සාර්ථක පොල් ඵලදාවක් ගන්නේ මෙහෙමයි
පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප දෙනෙකු අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.
Continue Reading
ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් තිහක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට
වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading
හිතෙන හිතෙන විදියට සල්ලි අච්චු ගහන්න පුළුවන් ද?
ආණ්ඩුව සල්ලි අච්චු ගහන කතාව මේ දිනවල බලවත් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ. දේශපාලන වේදිකාවේත් සාමාන්‍ය මහජනයා අතරත් මේ ගැන කතාබහට ලක්වෙමින් ඇත. ඇතැම් පුවත්වලින් වාර්තා වන්නේ මහ බැංකුව විසින් පසුගිය දිනවල විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බවයි.
Continue Reading
එන්න ලංකාවට.. රට සුරක්ෂිතයි….
ශ්‍රී ලංකාව ආරක්ෂාකාරියි. එන්න අපේ ආදරණීය රටට අපි ඔබ රැක ගන්නෙමු”
Continue Reading
CNCI සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව හලාල් කවුන්සිලයට කාර්මික විශිෂ්ටත්වය සඳහා රිදී සම්මානය පිරිනමයි
CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන,
Continue Reading
IMF තෙවැනි සමාලෝචනය අයවැයෙන් පසු – මහ බැංකු අධිපති කියයි
මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Continue Reading
සංචාරක ව්‍යාපාරයෙන් මාස 9ට ඩොලර් මිලියන 2348ක ආදායමක්
මේ වසරේ (2024) මුල් මාස 9දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2348ක් දක්වා සියයට 61.2කින් වර්ධනය වී ඇත.
Continue Reading