විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.46 ඉක්මවයි. රන් සංචිතයත් ඉහළට
පසුගිය 2024 ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.
Continue Reading
ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා Salesforce සූදානම් වෙයි
Salesforce, යනු AI තාක්ෂණයෙන් බලගැන්වුණු ලොව අංක 01 පාරිභෝගික සබඳතා කළමනාකරණ (#1 CRM) ආයතනය වේ.
Continue Reading
ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.
Continue Reading
පළමු වරට අයිස්ලන්තයෙන් සංචාරකයෝ
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්තයෙන් සංචාරකයන් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට ඊයේ (05) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.
Continue Reading
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
Continue Reading
හදිසි අවශ්‍යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න
-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය
Continue Reading
විශේෂ සරම්ප-රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඒකකයක්
එන්නත් ලබාදීම නොවැම්බර් මස 09 දා
Continue Reading
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්
-
CNL Reporter
-
November 5, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 ) දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Continue Reading
මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක් – ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයෙන්
මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Continue Reading
මහ බැංකුව අලුතින් මුදල් අච්චු ගැහුවා ද?
මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Reading