මැදපෙරදිග රටවලට විදේශ ගතවීමේදී බලපාන නීතිය ක්‍රියාත්මකයි
-
Editor
-
July 2, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.
Continue Reading
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක් (Vedio)
-
Editor
-
May 28, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා එකඟතාව පළ කළේ ය. ඒ මහතා එකඟතාව පළ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී …
Continue Reading
මාස 5ක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Continue Reading
ජපානයේ ලංකා ජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සව මහ ඉහලින් (Video)
-
Editor
-
May 26, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට යයි
-
Editor
-
May 26, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් තමන්හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ.
Continue Reading
ජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා
මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා ජී විහාරවාසී පූජ්‍ය කොස්වත්තේ පාලිත හිමියෝ පවසයි.
Continue Reading
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනේ
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) දින මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.
Continue Reading
ශ්‍රි ලාංකේය සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක්
ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.
Continue Reading
විදෙස් සංචාරකයෝ 816191ක් එති
මේ වසරේ අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Continue Reading