
උසස්පෙළ වෘත්තීය විෂය ධාරාවට අයැදුම්පත් කැඳවෙයි
- CNL Reporter
- May 17, 2025
- අධ්‍යාපන
- උසස්පෙළ වෘත්තීය විෂය ධාරාව
- 0 Comments
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
Continue Reading
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
Continue Reading
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද (05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙයි.
Continue Reading
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මස සිට ආරම්භ කරන බවත්,
Continue Reading
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Continue Reading
2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක්
Continue Reading
පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.
Continue Reading
අපොස උසස් පෙළ විභාගය විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ අප්‍රේල් මස 20 වැනි දිනෙන් පසුව බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ .
Continue Reading
ජාතික පාසල් 159 කට පත් කර ඇත්තේ සුදුසුකම් නොමැති විදුහල්පතිවරුන් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.
Continue Reading
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Continue Reading