යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්‍රමුඛ කාර්‍යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.
Continue Reading
මොරටුව වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූවට කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහලේ ආරම්‍භ කරයි
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
Continue Reading
විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර තැලසීමියා වාහක ද, නැති ද බලන්න
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට නම් තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීය යුතුය…
Continue Reading
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ
-
Editor
-
August 15, 2025
-
අධ්‍යාපන, පුවත්
-
0 Comments
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
-
Editor
-
August 1, 2025
-
අධ්‍යාපන, පුවත්
-
education
-
0 Comments
ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
ස්ලිට් ආයතනය පිළිබඳ කතා නොකරන කතාව | හිටපු කෝප් සභාපති චරිතගෙන් හෙලිදරව්වක්
මේ දිනවල ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ සහ වෙනත් ස්ථානවල ද කතා බහ කරන නමුත්,
Continue Reading
වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Continue Reading
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ.
Continue Reading
සාපෙළ සමත් අසමත් නොසලකා වෘත්තීය විෂය ධාරාවෙන් උ.පෙළට ඇතුළත්වීමට අයදුම්පත් කැඳවයි
-
CNL Reporter
-
May 20, 2025
-
අධ්‍යාපන
-
සාපෙළ
-
0 Comments
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
Continue Reading
උසස්පෙළ වෘත්තීය විෂය ධාරාවට අයැදුම්පත් කැඳවෙයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
Continue Reading